ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි Featured

    අප්‍රේල් 18, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18)  පස්වරු 3.00ට කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

    එහිදී ප්‍රධාන වශයෙන්ම නව පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමන් විසින් යොමු කර ඇති නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව, එක් නිර්දේශයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවනු ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලබන එම නාමය වහාම ජනාධිපතිතුමන්  වෙත දන්වා යැවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya