ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය පිළිපැදිය යුතු උපමාන, මාර්ගෝපදේශ පිළිබඳ යෝජනාව විවාදයට

    ජූනි 22, 2016

     


    ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත

    ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ මෙහෙයුම් ප්‍රතිපත්ති

    ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව විවාදය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    මහතා විසින් පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.

    අග්‍රාමාත්‍යවරයා විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වීය.

     ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව- ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී

    ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව

    මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි  25 දිනැති අංක 1955/19 දරන

    අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද,

    ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත

    ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු  උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති

    අනුමත කළ යුතුය. යන යෝජනාව අද දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya