ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    එකතු කළ අගය මත බදු සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත විවදය ජුලි 20

    ජූලි 08, 2016

    එකතු කළ අගය මත බදු  සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජුලි මස 20 දින විවාදයට ගැනීමට නියම කරගෙන ඇතැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා විසින් එකතු කළ අගය මත බදු (සංශෝධන ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


    එහිදී මුදල් අමාත්‍යවරය විසින් පනත් කෙටුම්පත විවදයට ගන්නේ කවදාදැයි විමසා සිටියේ ය. පක්ෂ නායක රැස්වීමේ දී ලබන 20 දින විවාදයට ගැනීමට නියම කරගත් බවසභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya