Print this page

මහ සිකුරාදා දිනය අද

By අප්‍රේල් 15, 2022 2608

මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද සැමරේ.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුනු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබයි.

කිතුණු බැතිමතුන් දෙව් මැඳුරුවලට දී අද සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්, එම දුක්ප්‍රාප්ති අවස්ථාවල දී සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්, එම දුක්ප්‍රාප්ති අවස්ථාව සිහිපත් කරයි.

Rate this item
(1 Vote)
Prabhath Rathnayaka

Latest from Prabhath Rathnayaka