පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ගංවතුර පාලනය, විදුලිය උත්පාදනය, පොහොර නිෂ්පාදනය, ආර්ථික සැලසුම්කරණය හා සංවර්ධනය, සහ අභ්‍යන්තර ජල ප්‍රවාහය සඳහා, "කැලණි නිම්න ක්‍රියාකාරී කමිටුවක්" නමින් විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීමට, කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

    2022 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදට යෙදී ඇත

    ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya