පෞද්ගලික අංශයේ විදෙස් රැකියා ඒජන්තවරුන්ගේ මාෆියාව නැති කිරිමට රජය කටයුතු කරන බව විදෙස් රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අගමැතිවරයා නම් කළ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර තිබේ.
උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇතැයි සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.