පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න නම් අපේ වනෝද්‍යානවලට හොඳ සැළැස්මක් තිබිය යුතුයි

    කොළඹ වරාය මගී නෞවුකා පැමිණෙන  සංචාරකයින් ආකර්ශනය වන වරායක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත්, ලංකාව පිළිබඳ ඇතැම් පාර්ශව විසින් වැරදි චිත්‍රයක් මැවීමට ගනු ලබන උත්සාහය පරාජයට පත්කරමින් ලංකාවට සංචාරකයින් පැමිණීමට පටන් ගෙන තිබෙන බවත් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02) කොළඹදී පැවසීය.

    ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනය මේ වන විට කැපී පෙනෙන ලාභයක් ලැබුවද වසර ගණනක් තිස්සේ එකතු වූ ණය හේතුවෙන් සාර්ථක ලෙස ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනය පවත්වාගෙන යාමට ගැටලු පැණනැගී ඇති බවත්, එම නිසා එය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර ඇති බවත්, තමන් විෂයය භාර ඇමතිවරයා ලෙස කැබිනට් යෝජනාවක් මෙම ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    සුළු කර්මාන්තකරුවන්ට නිදහසේ තම කර්මාන්තයේ නියැළීමට අවස්ථාව ලබා දෙන්නැයි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද(2)  පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya