පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට අවශ්‍ය Z ලකුණු නිකුත් කිරීමත් සමඟ මෙවර සිසුන් 44,000 කට විශ්ව විද්‍යාල ප්‍රවේශ වරම් හිමිවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කිරීමත් සමග සිසුන්ට තමන් තේරුණු පාඨමාලාව සම්බන්ධව කිසියම් ගැටලුවක් පවතී නම් එනම් සුදුසුකම් ලැබූ පාඨමාලාවට වඩා කඩඉම් ලකුණු අඩු හෝ වැඩි පාඨමාලාවක් තෝරා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්හට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා අද සිට දින 30ක කාලයක් ලබාදෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම් (විශ්ව විද්‍යාල ප්‍රෙව්ශ) ශාලිකා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

    රට දියුණු කළ හැකි හොඳම මාර්ගය රාත්‍රී ආර්ථිකය බවත් එය මෙරටට අත්‍යාවශ්‍ය බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

    මෙම වසරේ වරාය ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 39ක පමණ ලාභයක් ලබා ඇති බවත්,පසුගිය වසරේ එය හුදෙක් බිලියන 15.5ක් පමණක් වූ බවත්,ඒ අනුව මේ වසර වන විට වරාය යම් ලාභයක් ලැබිය හැකි ආයතනයක් බවට පත්වී ඇති බවත්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya