පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තාක්ෂණයත් සමග ඉදිරියට යා හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීම බව තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද(01) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්  එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස්  දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    විදේශගතවීමේ බලාපොරොත්තුවකින් තොරව ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින ලෙසත්, මේ මොහොතේදී ඒ සඳහා අමතර වැයබරක් දරා ලබාගැනීම අවශ්‍ය නොවන බවත්, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ජනතාවට දැනුම් දෙයි.

    ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් වඩාත් තහවුරු කිරීමට ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවන බවත් 2023 වර්ෂයේ දී එම කටයුතු නිමකරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාතය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya