පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රුසියානු සමූහාණ්ඩුවේ රෝහල් සහ බහු සායන ප්‍රධානීන් කණ්ඩායමක් ද්විපාර්ශවීය සහයෝගිතා අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණියහ. එහි සමාරම්භක අවස්ථාව පසුගියදා (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කතුන් ඕමාන් යැවීමට තැත්කළ උම්මා අක්කා අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ කඩිනම් වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ දී 100% නිවැරදි තොරතුරු ලබා දීම ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන්ගේ වගකීමක් බව මුදල් රාජ්‍ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.