ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් හා ඉස්සන් වගාව සංවර්ධනයට හා ටින් මාලු කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය
සහයෝගය දැක්වීමට කැමැත්ත පළකර ඇත.
මහා පරිමාණ වැවිලි සමාගම් සතු ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගැනීම පිළිබඳ මේ වන විට අවධානය යොමු කොට ඇති බවත් ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමතියට ඉදිරිපත් කොට
ඇති බවත් අමාත්‍ය (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා පැවසීය.
නිසි සැලසුමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති කිරීමෙන් මහජන මුදල් අපතේ යන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.