මඩකළපුව දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉඩම් හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රටේ බැංකු පද්ධතියට බලපෑමක් ඇති වන කිසිදු තීරණයක් රජය නොගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ජූලි මසයෙන් පසු කිසිදු අවස්ථාවක මුදල් ප්‍රවාහයන් සඳහා මුදල් මුද්‍රණය කිරීම කර නෑ....
ආරක්ෂක හමුදාව අඩු කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අදහස් දක්වන නමුත් ඔවුන් අදහස් දක්වන ආකාරයට කිසිදු පදනමකින් තොරව ආරක්ෂක හමුදාව අඩු කිරීම කළ නොහැකි බවත්, යම් විද්‍යාත්මක සෙයා බැලීමකින් පසුව කළ හැකි වන්නේ රටට ගැලපෙන පරිදි හමුදාව නිවැරදි මට්ටමේ පවත්වා ගැනීම මිස අඩුකිරීම නොවන බවත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩැර තෙන්නකෝන් මහතා පවසයි.