පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වියත්පුර නිවාස සංකීර්ණයෙන් කිසිම මන්ත්‍රීවරයකුට සින්නක්කර ලෙස නිවාස ලබාදීමට කටයුතු කර නැතැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ ය.

    පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස  සංඝරත්නය ගැන නොවෙයි- විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන - ජනපති

    ආයුර්වේද පනත සංශෝධනය කිරීම මගින් ඖෂධ අපනයනය කිරීම සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය  නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

    උතුර දකුණ යා කරමින් බෙලිඅත්ත සිට කන්කසන්තුරේ දක්වා වාර්ෂිකව දුම්රියෙන් පිරිත් සජ්ඣායනා කිරීම දෙසැම්බර් මස හත්වන දා හතරවන වරට මෙවරත් පැවැත්වෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී
    (ගමනාගමන) ගාමිණී සෙනවිරත්න මහතා අද 29 පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya