ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දැදුරු ඔය ජලාශයේ ධීවර කර්මාන්තය ඇරඹීමට පියවර

    අගෝස්තු 03, 2015
    දැදුරු ඔය ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තය ඇරඹීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇතැයි බිංගිරිය ජලජීවි වගා ව්‍යාප්ති කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ඩබි.සී. ජයවීර මහතා සඳහන් කරයි.
     
    මෙම වැඩසටහන යටතේ මේ වන විට ගනේවත්ත, මාස්පොත සහ වාරියපොළ ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ධීවරයන් 50දෙනෙකු තෝරාගෙන ධීවර සමිති පිහිටුවා ඇත. ධීවරයන් සඳහා අවශ්‍ය ධීවර ආම්පන්නයන් ද ඔවුන් වෙත ලබාදී ඇත.
     
    ඒ අනුව මෙම ධීවරයන් 50දෙනා සඳහා ඔරු 50ක් හා දැල් 50ක් ලබා දී ඇති අතර ජලාශය වෙත මත්ස්‍ය ඇඟිල්ලන් 90,000ක් ද මුදාහැර ඇත.
     
    DB / DMU Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya