මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    A dorakadaශ්‍යමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 2322 වන පොසොන් උත්සවයට සමගාමීව පවත්වන ලද සති පිරිත් පිංකම පසුගිය ( 06)දින රාත්‍රියෙන් අවසන් විය.

    a-weather3නැඟෙනහිර සහ ඌව පළාත්වල අද (08) අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි

    a eyeදිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල ඇස් රෝගයක් පැතිරෙමින් පවතින බව කොළඹ ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි.

    a chandrani1938 කාන්තා උපකාරක දුරකථනය පැය 24 ම සක්‍රීය කෙරේ. ශ්‍රී ලංකාව ඇතුළු සාක් රටවල මෙම උපකාරක දුරකථන සේවාව කාන්තා හිංසනය වැළැක්වීමට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කාන්තා කටයුතූ අමාත්‍යාංශය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya