මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    A ranil-parliamentභූමි කම්පාවෙන් හානියට පත් නේපාලයට දිගින් දිගටම සහන ලබා දීම සඳහා මුල් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවට එක් වීමට හැකි වූ බවත් දිගින් දිගටම නේපාලයට සහන ලබාදිය යුතු බව ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට ශ්‍රී ලාංකිකයන්ට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

    A parliament19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අද (27) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

    a-weather3අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    A musiumජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම, 2016 වසරේ මැදභාගයේ දී  අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ තනූජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya