වසර තුනකට පසු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ රේල් පීලි නැවක් ශ්‍රී ලංකාවට
බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අපේ රටේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට අලුත් ජවයක් ලබාදෙමින් , ඉතිහාසය තුළ නව පිටුවක් සනිටුහන් කරමින් ' උතුරු පොල් ත්‍රිකෝණය ' නමින් (03) දින කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය , මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පලෙයිහිදී ආරම්භ විණි.