ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 30 ක් කෑගල්ල දිස්ත්‍රික්කයට

    දෙසැම්බර් 18, 2024

    2024/25මහ කන්නයේ වී වගා කරන ගොවීන් වෙත නොමිලේ ලබාදීම සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කරන ලද MOP පොහොර මෙට්‍රික් ටොන් 30 ක් කෑගල්ල දිස්ත්‍රික්කයට ලැබී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව් . සරත් සුමනදාස මහතා සදහන් කරයි.


    ඒ අනුව මෙම පොහොර තොගය බැමිණිවත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර ඇති අතර හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 55 ක් බැගින් ලබාදීමට කටයුතු කරයි.
    මේ වන විට අදාළ ගොවි සංවිධානවල නියෝජිතයින් වෙත මෙම පොහොර නිකුත් කරමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya