දුරස් වී ඇති ගමයි- පන්සලයි නැවත එක් කිරීමට සිල් සුවඳයි – හෙළ දිවියයි” නමින් වැඩසටහනක් – පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ.
ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර.
2019-2023 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන්න – ජනපති.
චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.