අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක් අවශ්‍යයි – ජනපති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් පවසයි.
රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට රජය සූදානම්
පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට පියවර – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
වසර විස්සකට පමණ පසුව උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා උඩවලව ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා සදහන් කරයි.