පවුල් ලක්ෂ 887,653කට අස්වැසුම - පවුල් 393,094කට සමෘද්ධිය - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Kozo) මහතා (31) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
2023 වර්ෂය තුළ මෙරට පුරන් කුඹුරුවලින් අක්කර 11,000ක් වගා කිරීමට ඉලක්ක කර ඇති බවත් මෙම ඉලක්කයෙන් අක්කර 6051ක් මෙම වසර තුළ වගා කිරීමට හැකි වනු ඇති බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.