2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රු. 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
උතුරු-මැද පළාතේ පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කි.මී. 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි.
අවුරුදු සියයකට ආසන්න පැරණි කම්කරු නීති සංශෝධනය කරමින් නූතන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයට සේවා නියුක්ති පනත ගෙන එන බවත්, එමගින් පීතෘ නිවාඩු ලබාදීම, දිද 180ක් සේවය කළත් පාරිතෝශික දීමනාවන්ට හිමිකම්කීම වැනි අවස්ථාවන් විවෘත කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.