නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
හෝමාගම,පිටිපන අවුකන අනුරුව බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරෙති
විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බවත් සකස් කර තිබෙන්නේ යෝජනා මාලාවක් පමණක් බවත් මාධ්‍ය ආයතනවලට ඒ සදහා අදහස් හා යෝජනා ලබා දිය හැකි බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත ආචාර්ය හේනේපොළ ගුණරතන නාහිමියන්ගේ ශාසනික සහ අධ්‍යාපනික සේවාවන් ඇගයීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ජුනි මස 4 වැනි දින පස්වරු 4.00ට හෝමාගම පිටිපන හරිත සරසවියේදී සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.