අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම්  (14) දින  පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණික දැනුම ඔස්සේ සංවර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබාදීම සඳහා නෝර්වේ රජයේ පාර්ලිමේන්තුව එකඟතාවය පළ කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

    “අහන්න” ජාතික සංහිඳියාව සහ සංවර්ධන වැඩසටහන් මාලාවේ පාසල් සිසුන් දැනුවත් කිරීම ආරම්භ වෙයි

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 600 ක මුල්‍ය ආධාර යටතේ ආදර්ශ ගම්මාන 50 ක් තුළ නිවාස 1200ක් ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya