දුෂණයට විරද්ධ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.
නව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේයි.
නව ත්‍රස්ත පනත යටතේ වෘත්තීය සමිති මර්ධනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන්න.- අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ආරණ්‍යගතව, භාවනායෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා කුරූණෑගල ආයුර්වේද රෝහල් පරිශ්‍රය තුළ අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (30) දින පැවැත්විණ.
වාණිජ දෙපාර්තමේන්තුව මඟින් අපනයනකරුවන් වෙත ලබා දෙන අපනයන ප්‍රභව ස්ථාන සහතිකය (Certificates of Origin) ලබා දීමේ ක්‍රියාවලිය ඩිජිටල්කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන ලදී.
බෝ නොවන රෝග වලින් මිදීම සඳහා ක්‍රියාශීලීභාවය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් මහත්මිය පැවසුවාය.