ශ්‍රී ලංකා වේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවර්ධනය සඳහා උපරිම සහාය ලබා දීම ට ඉන්දීය දුම්රිය හා සන්නිවේදන, තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛශ්නව් මහතා, (Ashwini Vaishnaw) කැමැත්ත පලකළ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.
උත්සව සමය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලැබී තිබේ.
(බොරළුගොඩ සිංහයා, ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 51 වන ගුණ සමරුව 2023.03.26 දිනට යෙදී තිබේ. මේ සටහන, ඒ නිමිත්තෙනි.)