මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද (04) සිට බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමය ඇරඹීමෙන් පසු දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.

    රාජ්‍ය නර්තන සම්මන උළෙල අද (4) ප.ව.2.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය සදහා ඉන්දියාවේ බරණැස සාරානාත් නුවර සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු වැඩම කරවීම  ඊයේ (03)  දින පෙරවරුවේ සිදු කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya