ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට කිසිම වුවමානවක් නැති බවත් මැතිවරණය පැවැත්වීමට ජූනි මාසය ඉලක්ක කරගෙන සිටින බවත් නිසි ආකාරයට නිසි කාලයට ඡන්දය පැවැත්වීමට උත්සහ කරන  බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු අද (09) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජපන් සංචාරයේදී ඇතිකරගත් එකඟතාවයක්  මත දෙරට අතර ආර්ථික සහයෝගිතාවය සහ ප්‍රතිපත්ති සංවාදය පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විය.

    රටේ සංස්කෘතිය,කලාව සහ කලාකරුවන් නගාසිටුවීම වෙනුවෙන් නව රජය සෑම විටකම පෙනී සිටින බවත් ඒ සඳහා ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ අඳහස් සහ යෝජනා නිරන්තරයෙන් ම අපේක්ෂාකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya