ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන පොලිස් නිලධාරින්ගේ දරු දැරියන් සඳහා පාසල් උපකරණ සහිත බෑගයක් ප‍්‍රදානය කිරිමේ උත්සවයක් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ‍‍හෙට (19) පැවැත් ‍වේ.

    'මුහුදු මං‍කොල්ල කරුවන්' යයි ඇසුනු විට මෑතක දී නිර්මාණ‍ය වූ හා‍‍ස්‍යෝත්පාදක චිත්‍රපට මාලාවක් නිතැතින්ම සිහිපත් ‍වේ. නමුත් මීට සියවස් කිහිපයකට ‍පෙර ජනතාව භීති‍යෙන් ඇළලී යයි. වි‍ශේෂ‍යෙන් නාවිකයින් භීති‍යෙන් භීතියට පත්‍කිරීමට මුහුදු මං‍කොල්ල කරුවන් සමත් විය. ඒ ඔවුන්‍‍ විසින් භාණ්ඩ හා මගී ප්‍රවාහන ‍නෞකාවලට පහර දී ඒවා‍යේ ඇති වටිනා භාණ්ඩ හා මුදල් මං‍කොල්ල කෑම හා ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා‍වෙනි.

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමේ පටිපාටිය ලිහිල් කොට විද්‍යා,කළා, වාණිජ අංශ වලින් ද එම තනතුරුවලට බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    තල්මසුන් ඇතුළු සමුද්‍රික ක්ෂිරපායින් සහ සාගරයේ පාරිසරික සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින් “සාගරයේ පාරිසරික සෞඛ්‍යය (The Environmental Health of the Ocean) පිළිබඳ ප‍්‍රථම ජාත්‍යන්තර සමුළුව” ජනවාරි 26, 27 හා 28 දිනයන් හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya