ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සංවර්ධනයේදී එක් දිස්ති‍්‍රක්කයකට වැඩිපුර සැළකීමත්, තවත් දිස්ති‍්‍රක්කයකට අඩු සැළකිල්ලක් දැක්වීමත් තම රාජ්‍ය ප‍්‍රතිපත්තිය නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    මත් උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායන කිහිපයක් ජනවාරී 16 වැනිදා උදේ 9.00 ට තොටළඟ මුවදොර උයන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව කොළඹ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි දරුවන් වෙත ඊයේ (12) කදුරුවෙලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කෙරෙණි.

    අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ප්‍රධාන ගැටළුවක් ලෙස ගුරු තුලනයක් නොමැතිවීම හඳුනාගෙන ඇති බවත් අවදානම නොතකා ඇතැම් තීරණ ගන්නට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya