ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉතා අසනීප තත්ත්වයෙන් පසුවන ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම වෙනුවෙන් රු. ලක්ෂයක ආධාර මුදලක් ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතා වෙත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පිරිනැමීය.

    ව්‍යවස්ථාවක් කියන්නේ පනත් කෙටුම්පතක් නොවේ. ව්‍යවස්ථාව රාජ්‍යයේ කොටසක්. සමස්ත ජනතවගේ ම අඳහස් ව්‍යවස්ථවේ නියෝජනය විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ශ‍්‍රී ලංකා රජය හා තායිලන්ත රජය අතර පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කිරිමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Nopporn Adchariyavanich මහතා පවසයි.

    සාධාරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ජාතික ගැටළුවට විසඳුම් ලබාදිය යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya