ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කිසිම සහනයක් ජනතාවගෙන් උදුරා ගන්නට බලාපොරොත්තු නොවන බවත් සියලු දෙනාගේ වුවමනා විසඳිය හැකි ආණ්ඩුව මෙම සම්මුතිවාදී ආණ්ඩුව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ හත්වැනි දිනය අද (30) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට ගැනේ.

    විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිසේත්ම  ලිහිල් කර නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    වසර 2016 අයවැය තුළින් තරුණ  රැකියා ප්‍රශ්නයට විසඳුම් යෝජනා කර තිබෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී.තිගාම්බරම් මහතා පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya