ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගොඩනැගිලි හැදූ පමණින් අධ්‍යාපනය දියුණු නොවන බවත් ගුණාත්මක අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරීයවසම් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනයේ විවාදය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් පොතක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තබන ලද අතර ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි.

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන් ම ඉන්ධන නල පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම ඉක්මනින් සිදු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya