ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උදලාගම කොමිෂන් වාර්තාව,පරණගම කොමිෂන් වාර්තාව,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව අද (20) පාර්ලිමේන්තුවට   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    ලෝක සංඛ්‍යාන දිනය ඔක්තෝබර් 20 වන අද දිනට යෙදී තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2010 වර්ෂයේ දී ලෝක සංඛ්‍යාන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

    උසස් තත්ත්වයෙන් යුත් වෘත්තීය සුරක්ෂිතතා උපකරණ එනම් වැඩබිම්වලදී භාවිත කෙරෙන පුද්ගල ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා බදු සහන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

    සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි තව දුරටත් පවතී, එහෙත් වැසි තත්වය අද දින මද වශයෙන් අඩු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya