ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යම් සාධනීය කරුණු ප්‍රමාණයක් ඇතුළත් ව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් පැවසීය.

    19 වන ව්‍යවස්තා සංශෝධනය සිදු කරන මේ අවස්ථාවේ එයට සහය දක්වමින් ප්‍රගතිශීලී දේශප්‍රේමීන් බවට පත්වෙන්න සියලු දෙනාම කටයුතු කරමු යැයි ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් පැවසීය.

    එදා තුනෙන් දෙකේ බලයක් තිබිලත් ඔබ, තමුන්නාන්සේලාට බලය වෙනස් කරන්න දේශපාලන උවමනාවක් තිබුණේ නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් පැවසීය.
    මේ රටේ තණකොළ කපන්න දාපු හමුදාව නේපාලයේ ගොස් දැන් නගර බේරාගැනීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ ආඩම්බර විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya