ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය ) 2024 ( නව වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දින විවාදය අද (23) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවත් මනාප ක්‍රමයෙන් බැහැර වී කොට්ඨාශයකට වග කියන මන්ත්‍රීවරයෙක් බිහිකරන මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බව , වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය අද (22)පස්වරු 7.30 සිට හෙට (23) පස්වරු 7.30 දක්වා දිස්ත්‍රික්ක කිහිපයකයට වලංගු වන පරිදි නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

    ගුරු මාරුවීම් සම්බන්ධයෙන් නව වැඩ පිළිවෙලක් හා චක්‍රලේකනයක් සකස් කර පළාත් මට්ටමින් යොමු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya