ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කළ රාජ්‍ය සේවකයින්ගේ නාම යෝජනා අවලංගු කළ හැක්කේ විශේෂ විධි විධාන පනතක් පාර්ලමේන්තුවට ගෙන ඒමෙන් පමණක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු සභාගර්භයේ තිබූ සෙන්කෝලය ස්පර්ශ කිරීමේ වරදට මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

    මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වාදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම, ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ තවත් රැස්වීමක්, අගමැතිවරයාගේ කැඳවීමෙන් එළඹෙන පාර්ලිමේන්තු සතියේද පැවැත්වීමට නියමිතය. එහි පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2023.10.18 දින පැවැත්විණි.

     

    රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මකයි- ICTA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya