ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    *පාසල් අධ්‍යාපනය හැර යන දරුවන් බොහොමයක් සිටිනවා. ඒත් අපි කතා කරන්න විභාග සමත්වන දරුවන් ගැන විතරයි."- අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    *18 පිරුණු ගමන් ළමා නිවාස වලින් ළමයි නිකං එළියට දාන්න බෑ" -රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය.

    ලෝක ජනාවාස දිනය (02) නිමිත්තෙන් ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවැනි අදියර) 11 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී (02) දින පැවැත්වේ.

    නොමිලේ අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතරට එක් වන මෙරට රජය, පළමු ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබා දෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් සිව් වයස් සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya