ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් සහිතව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයකට එරෙහිව කාර්යාංශය වෙත ලද පැමිණිලි හේතුවෙන් එම ආයතනයේ බලපත්‍රය අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන ඇත.

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ( 19) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

    ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව, ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් සිට සිය සේවා කාලය අවසන් කොට නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා පවසයි.

    බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 157 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.4,070,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම මතුගම සී.ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රවණාගාරයේදී 17 දින සිදුකරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya