2018-11-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පිරවීම සඳහා පෙර පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය අත්හිටුවිමටත් , ජා ඇල ප්‍රදේශයේ දෙමළ පාසලක් ඉදි කිරීම සඳහා ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරිමටත් අද උදෑසන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා අද(30) මධ්‍යහනයේදී ප්‍රකාශ කළේය.