ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට පැවසීය.

    ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME ඔස්සේ ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්හට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

    සංවිධානාත්මක අපරාධකරුවන් කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසියට අභියෝගයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන කර්ණාටක සංස්කෘතික ප්‍රසංගය අගෝස්තු 25 වැනිදා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya