ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සයිබර් ආරක්ෂණ පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයට 
     ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී GPS සහ E- ticketing පහසුකමට මුල් තැන 

    ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිට ම ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී (08 දින ) ප්‍රකාශ කළේය.

    රටේ ගොවි ජනතාවට අවශ්‍ය ජලය සහ විදුලිය අඛණ්ඩව ලබා දෙන බවත් ,රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ගතයුතු ඕනෑම තීන්දුවක් නොපැකිළිව ගැනීමට නොබියව රජය කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya