ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ ආර්ථික ක්‍රියාවලිය සමග දේශපාලන වැඩ පටලවාගැනීම නුසුදුසු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉටුකිරීම ජනපතිතුමන්ගේ එළඹෙන ඉන්දීය සංචාරයේ බලාපොරොත්තුව බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් ආධාර වැඩසටහන-2023 වැඩසටහනේ 4වන කාල රාමුවේ දෙවන කණ්ඩායමට ජපන් යෙන් මිලියන 284ක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව හිමි වු බවත්. ඊට අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍යමණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya