ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය අනුව උතුරු පළාත් නිවාස නැති දිළිදු පවුල් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා සෝලා (sola) විදුලිය සහිත නිවාස ඉදිකිරීම පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (01) දින යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සම සභාපති හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විත මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන “ඔයාමඩුව සුවසිරිපුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධන කොට ආයෝජකයින් වෙත ලබා දීමට අවශය පියවර ගන්නා ලෙස ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ (CPMO) නියෝජිතයින් හමුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේය.

    කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුමුරිප්පු ප්‍රදේශයේ පිහිටුවා ඇති මිරිදිය පොකුණුවලට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 02ක් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ ඉකුත් 19 වැනි දින මත්ස්‍යන් පැටවු නිදහස් කිරීමේ ජාතික උත්සවයේදී පළමු අදියර ලෙස මත්ස්‍ය පැටවුන් 150,000ක්ද (03) දින දෙවනි අදියර වශයෙන් මත්ස්‍ය පැටවුන් 50,000ක් ද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධාන්තවයෙන් නිදහස් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya