මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31) ප්‍රකාශයට පත් කෙරේ.

    ශ්‍රී ලංකාවේ සමීපතම ශක්තිමත් මිතුරා ලෙස වසර දහස් ගණනක් පුරා අඛණ්ඩව සබඳතා පැවැත්වූ භාරත දේශය අපවත් වී වදාල  කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි නාමයට ගෞරව කරමින් උන්වහන්සේ විසින් ගොඩනගමින් සිට අනුරාධපුර විලච්චියේ ඇලපත්ගම ග්‍රාමයට නව නිවාස 153 ක් ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ තුන්දහසක මුදල් ප්‍රදානයක් සිදු කිරීම සෝභිත හිමි නාමයට බුදුන්රජාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූ දේශයෙන් ලද මහත් ගෞරවයෙන් යැයි කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

     
    බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්‍ෂිතව සකස් කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීමට නියමිත බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයෙන් පිදුම් ලද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පැමිණීමේ පර්යන්තයේ දී අද (30) පෙරවරු 9.45 ට පැවැත්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya