මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නිළධාරීන් සහ ක්‍රීඩා, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.

    අද වන විට දිනකට දුම්රියෙන් මගීන් ලක්ෂ 03 ක් දුම්රියෙන් කොළඹට පැමිණෙනවා කොළඹින් පිටත් වෙනවා. මේ පැමිණෙන සංඛ්‍යාව 2025 වන විට ලක්ෂ 12 ක් දක්වා ඉහළ යා හැකි බව පවතින දත්ත වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා එම අවශ්‍යතාවය ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර 20 ඉලක්ක කරමින් දුම්රිය සංවර්ධන සැළැස්මක් සකස් කිරීම අපි ආරම්භ කළා. මේ සඳහා ඇ.ඩො මිලියන 611.5 ක් වැය වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලාංකිකයන් තුළ අතීතයේ සිට පැවැත එන ව්‍යවසායකත්ව හැකියාව යළි අවදි කරව ගැනීමට කාලය එළඹ ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය යොදා ගැනේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya