මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රත්මලාන, ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ(10) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ''ජාත්‍යන්තර සහයෝඟය සමඟ අපි දැන් ගමනක් යන්න පියවර ගෙන තිබෙනවා.අද අපේ රට ජාත්‍යන්තර ඉදිරියේ විශාල පිළිගැනීමකට ලක්ව තිබෙනවා'' යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (10) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    වත්මන් රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya