මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්,සමස්ථාර්ථය තුළ අප දකිනුයේ භෞතිකව නොව අධ්‍යාත්මිකව ද සිනමාත්මක දැක්මෙන් ද විශාලනය වූ යෝධ සිනමා සිත්තමක් බව අභාවප්‍රාප්ත මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

    ලාංකේය සිනමාවේ පුරෝගාමී විශිෂ්ටයන් අතර අද්විතීය, අග්‍රගණ්‍ය සිනමා ලකුණ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන් බව අවිවාදිතය. එතුමාගේ විප්ලවීය සිනමා මෙහෙවර අප සිනමා ක්ෂේත්‍රය දකුණු ඉන්දියානු ආධිපත්‍යයෙන් මුදවා ලාංකේය අනන්‍යතාව සහිත නව මඟකට යොමු කරන්නටද, ලෝක සිනමාව හා එක්ව ගමන් කළ හැකි කලාත්මක විශිෂ්ටත්වයක් කරා ඔසවා තබන්නටද සමත් විය.

    ලාංකේය සිනමාව පුරෝගාමි මෙහෙවරක් සිදු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට උපහාර පිණිස ''සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම''නමින් උදා ගම්මානයක් සඳහා පෙරේදා 29 දින තිස්සමහාරාම ජූල්පල්ලම ග්‍රාමයේ දී මුල්ගල තැබිණි.

    ජනතා සිහින සැබෑ කිරීම අමතක කර, තම පෞද්ගලික දේශපාලන සිහින සැබෑ කර ගැනිමට උත්සාහ දරන වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ රණසිංහ පේ‍්‍රමදාස හිටපු ජනාධිපතිතුමාගේ චරිතය ආදර්ශමත් චරිතයක් බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya