මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික සංහිදියාව තේමා කර ගනිමින් බේරුවල පොලිස් ස්ථානය සංවිධානය කළ මිතුරු කුසලානය සදහා වූ කළුතර දිස්ත්‍රික්කයේ සත් සාමාජික පාපන්දු තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල නලීම් හාඡියාර් ක්‍රිඩාංගණයේ දී පසුගියදා පැවැත්විනි.

    බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉඩම් නොමැති පවුල් සදහා ඉඩම් ලබාදී ඔප්පු ලබාදීම, සංවර්ධන නිලධාරීන්ට ගමන් මලු ලබාදීම ඇතුලු තවත් සමාජ සත්කාරක සේවා රැසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත.

    අවුරුද්දකට ප්‍රමාණවත් තොග තිබෙන බැවින් ඉදිරි වර්ෂය තුළ මේ රටේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya