පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බවත් කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙළ යටතේ කි‍්‍රයාත්මක “ගම හදා ගමු“ ග‍්‍රාමීය වැඩසටහනේ පළමු වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) ඇඹිලිපිටිය මහවැලි කි‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

    පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීම තුළින් පවතින ගැටලු අවම කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ඊලියන් එම්. නානායක්කාර මහතා පිළිබඳව වූ ශෝක යෝජනාව අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya